banner-image

අපගේ කණ්ඩායම සහ කමිටු

ඒ්. ඒම්. ආර්. ඒ්. ජී. පී. මල්ලවතිස්ස මහතා

ව්‍යාපෘති අධ්‍යක්ෂ

Mr. Anura Rupasinghe

Head of value Chain Development

ප්‍රීතිකා රණසිංහ

මූල්‍ය විශේෂඥ

ඒ්.ඒම්. හිබතුල්ලා මහතා

ජ්‍යෙෂ්ඨ ප්‍රසම්පාදන විශේෂඥ

Mr.A.K.M Anfas

ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති ඉංජිනේරු

මහාචාර්ය මහින්ද විජේරත්න

ගොවි ක්ෂේත්‍ර පාසල් ධාරිතා සංවර්ධන විශේෂඥ

මංජුල නාගහවත්ත

කෘෂිකර්ම හා පශු සම්පත් විශේෂඥ

මහිමන් වීරසූරිය

මෙහෙයුම් හා ඇගයුම් විශේෂඥ

එල්.ගුණරත්න මහතා

සමාජ අන්තර්ග්‍රහණය කිරීම් සහ ආයතනික විශේෂඥ

Mr.Ajith U.K Ethugala

ස්වභාවික සම්පත් හා පරිසර සංරක්ෂණ විශේෂඥ

Mr.Anura Dissanayaka

ග්‍රාමීය මූල්‍ය විශේෂඥ

Mr.Rajkumar Nagarajah

පෝෂණ විශේෂඥ

Mr.H.M.S.B Nikathenna

Agro-Enterprise Development Specialist

Niroshana Karunarathna

Youth Enterprenuship Development Specialist

සපුමල් ලංකාතිලක

ව්‍යාපෘති ගණකාධිකාරී

ආචාර්ය එස්.එච්.එෆ් අෂ්රෆ්

ප්‍රාදේශිය සම්බන්ධීකාරක - කලාප 02

සමන් සමරසිංහ

ප්‍රාදේශිය සම්බන්ධීකාරක - කලාප 01

ජාතික මෙහෙයුම් කමිටුවේ සංයුතිය සහ අනෙකුත් කමිටු දිස්ත්‍රික් බහු පාර්ශවකරුවන්ගේකමිටුව සහ දිස්ත්‍රික් තාක්ෂණික මෙහෙයුම් ඒ්කකය

සභාපති - ලේකම්, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය

අතිරේක ලේකම් (සංවර්ධන)

අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ)

කොමසාරිස් ජනරාල්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

අතිරේක ලේකම් - ජාතික සැළසුම් දෙපාර්තමේන්තුව

ප්‍රධාන ලේකම් ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ පළාත් ( උතුරු මැද, වයඹ, උතුර, මධ්‍යම)

දිස්ත්‍රික් ‌ලේකම් - ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දිස්ත්‍ත්‍රික්ක අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, වව්නියාව, මන්නාරම,මාතලේ)

අධ්‍යක්ෂ - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ජ්‍යෙෂ්ඨ වන නිලධාරි - වන සංරක්ෂණ නිලධාරි

අධ්‍යක්ෂ ජනරාල්, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කොමසාරිස් ජනරාල්, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ ජනරාල් - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ ජනරාල්, සත්ත්ව නිෂ්පාදන හා සෙෘඛ්‍ය දෙපාර්තමේන්තුව

මුදල් අමාත්‍යාංශයේ නියෝජිත

අතිරේක දිස්ත්‍රික් ලේකම්

අධ්‍යක්ෂ- පශු සම්පත්, සංවර්ධන, ආර්ථික - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

සහකාර අධ්‍යක්ෂ - පශු සම්පත්, සංවර්ධන, ආර්ථික - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ - ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය

Senior Forester - Department of Forest

සභාපති - දිස්ත්‍රික් ලේකම්/ දිසාපති

නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්)

අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්)

අධ්‍යක්ෂ (සැලසුම්)

සහකාර කොමසාරිස් - කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුව

නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ - පළාත්

නියෝජ්‍ය අධ්‍යක්ෂ - පළාත් වාරිමාර්ග

නියෝජ්‍ය අධ්‍යක්ෂ, පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය

දිස්ත්‍රික් වන නිලධාරී

දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ (වනජීවී)

පරිසර නිලධාරින්

නියෝජිත ආකෘති පත්‍රය වාණිජ මණ්ඩලය

ව්‍යපෘති කාර්ය මණ්ඩලය

ප්‍රදේශීය සම්බන්ධීකාරක

දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජිත

දිස්ත්‍රික් කෘෂිකර්ම නියෝජිත

දිස්ත්‍රික් සැලසුම් නියෝජිත

දිස්ත්‍රික් වාරි මාර්ග නියෝජිතයින්

දිස්ත්‍රික් නියෝජිතයන් - සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

දිස්ත්‍රික් වන සංරක්ෂණ නියෝජිත

දිස්ත්‍රික් වනජීවී සංරක්ෂණ නියෝජිත

සුදුසු ව්‍යාපෘති තාක්ෂණික නිලධාරීන්

Organization Chart