ව්‍යාපෘතිය හදුන්වාදීමේ වැඩසටහන් - හොරොව් වැව සහ පෙරුම්බඩයගම

2023 අගෝස්තු 1

සහභාගීත්ව ග්‍රාමීය තක්සේරුව (PRA) ඇගයීම සහ ඉගෙනුම් ප්‍රවේශය - මේ යටතේ අදාළ වැව් මඟින් ආවරණය වන ප්‍රදේශ යෝජනය වන පුද්ගලයින් සවිබල ගැන්වීම කෙරෙහි අවධාරණය යොමු කරයි