ඉහළ කටුකෙළියාව වැව, මැදවච්චිය, අනුරාධපුර ප්‍රදේශයේදී පැවති ව්‍යාපෘතිය හඳුන්වා දීමේ වැඩසටහන

කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සදහා වන අහිතකර බලපෑම් අවම කිරීමේ ව්‍යාපෘතිය හඳුන්වා දීමේ වැඩසටහනක් ඉහළ කටුකෙළියාව වැව, මැදවච්චිය, අනුරාධපුර ප්‍රදේශයේදී සාර්ථකව පැවැත්විණ.