ව්‍යාපෘති පාර්ශවකරුවන් හා කුඩා ඉඩම් හිමියන්ගේ ධාරිතා සංවර්ධනය මෙන් ම නව්‍ය කෘෂිකාර්මික ක්‍රමවේද හඳුන්වා දීමත්, මූල්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීමෙන් වෙළඳපොළ හා සම්බන්ධ කිරීම මෙම ව්‍යාපෘතිය මඟින් ලබාදෙන ප්‍රධාන සේවා වේ. එම සේවා කෘෂිකාර්මික හා පශු සම්පත්, ව්‍යවසායකත්ව, පාරිසරික හා සමාජීය සහ ආයතනික වශයෙන් හඳුන්වාදිය හැකිය.