(To be considered for the advertised vacancies, please ensure your application is submitted via post and email (hradmin@sarp.lk) only – සියලුම අයදුම්පත් ලියාපදිංචි තැපැල් මඟින් සහ hradmin@sarp.lk යන ඊමේල් ලිපිනයට යොමු කිරීම අනිවාර්ය වේ. වෙබ් අඩවිය හරහා අයදුම්පත් යොමු කිරීම අවශ්‍ය නැත. එසේ යොමු කරන අයදුම්පත් සළකා බලනු නොලැබේ)